(ප්‍රසාද් රුක්මල් )
ගිරාදුරුකෝට්ට නගරයේ දී හෙරොයින් මිලිග්‍රෑම් 100ක් සමඟ සැකපිට තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාදුරුකෝට්ට බල්ලාවිද්දවැව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20,21 වයසේ පසුවන්නෝ වෙති.
ගිරාදුරුකෝට්ට පොලිසියේ නිලධාරීන් නගරයේ රාජකාරියේ නිරතව සිටියදී මෙම තරුණයන් දෙදෙනා සැක සිතී පරික්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබූ හෙරොයින් සමඟ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd