(ඩී.ජී.සුගතපාල)
ජාවාරම් කිරිම සඳහා රැගෙන යමින් සිටි හෙරොයින් මිලි ග්‍රෑම් 2225ක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
පොලිස් නිලධාරින්ට ලැබුන තොරතුරක් අනුව ඊයේ රාත්‍රි මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල කිතුලම්පිටිය ධර්මරාජ මාවත පදිංචි 45හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු අද(06) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd