(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ සහ කටුනායක අවට ප්‍රදේශවල තරුණයින්ට කුඩා පැකට් වශයෙන් සකස් කරන ලද හෙරොයින් විකිණීමේ නිරත වූ අඹුසැමි යුවළක් හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 300ක් සමඟ අද(07) පීල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.
සැකකාර යුවළ කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් හෙරොයින් පානයට ඇබ්බැහි වූවන් බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරු 27 වැනි වියේ පසුවන අතර ඔහුගේ බිරිඳ 20 හැවිරිදි වියේ පසුවන එක්දරු මවක බවද අනාවරණය වී ඇත.
සැකකරු හෙරොයින් සන්තකයේ තබාගැනීම සහ අලෙවි කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප ලබා සිටින අයෙකු බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෙරොයින් විකිණූ අඹුසැමි යුවළ අත්අඩංගුවට