IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


හෙරොයින්, ජීව උණ්ඩ, ගිනි අවි සමඟ යුවළක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මොරටුව රාවණාවත්ත නිවසක සඟවා තිබූ රුපියල් කෝටි 200කට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක්, ජීව උණ්ඩ තොගයක් සහ ගිනි අවි දෙකක් සමඟ යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා පැවසීය.
 
මත්කුඩු කිලෝ 160ක්, ටී පනස් හයේ උණ්ඩ 2500ක්, පිස්තෝල ගිනි අවියක් සහ ටී පනස් හයේ ගිනි අවියක් නිවසේ තිබී සොයාගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
 
දියමන්ති කොල්ලයේ සැකකරු වන කැලුම් ඉන්දික සම්පත් හෙවත් කැවුමා මෙම නිවසේ සැඟව සිට ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



අදහස් (1)

හෙරොයින්, ජීව උණ්ඩ, ගිනි අවි සමඟ යුවළක් අත්අඩංගුවට

sarath Monday, 11 March 2019 12:34 PM

ඇත්තටම අල්ලපු කුඩු කිලෝ ටික විනාශ කරන්න බැරි මොකද? ඇයි පොලිසිය ඒ ගැන කතා නොකරන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 60 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 364 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site