පද්මා කුමාරී කංකානම්ගේ
ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙසින් ආනයනය කළ බීඩි කොළ කිලෝ 705 ක් රැගෙන යමින් තිබූ ලොරි රථයක් කල්පිටිය නාච්චිකල්ලියේ දී සැකකරුවන් පස් දෙනෙකු සමඟ අද (9) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 90ක පමණ වේ.
මෙම කොළ ගෝනි 35 ක බහා තිබී ඇති අතර, මෙරටේ ප්‍රධාන ජාවාරම්කරුවෙකුට බාරදීම සඳහාත් ප්‍රකට බීඩි නිෂ්පාදන ආයතනයකට අලෙවි කිරීම සඳහාත් මේවා ප්‍රවාහනය කර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
හොරෙන් බීඩි කොළ ගෙන ආ 5 ක් අත්අඩංගුවට