IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හොරෙන් පස් කෑපූ වාහන ප්‍රා.සභාපති රැගෙන ගිහින්

(චන්ද්‍ර සේන ගමගේ)

තිස්සමහාරාම කිරින්ද සිතුල්පව්ව මාර්ගයේ උද්දකන්දර ප්‍රදේශයේ  රජයේ භුමියක බලපත්‍ර නොමැතිව පස් කපමින් සිටි ජේ.සී.බී. යන්ත්‍රයක් හා පස් ප්‍රවාහනය සඳහා යොදාගත් ට්‍රැක්ටර් රථ 04ක් අද (07) අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය පවසයි.

අනවසරයෙන් පස් කැපීම සඳහා යොදාගත් ජේ. සී.බී. යන්ත්‍රය හා ට්‍රැක්ටර් 04  කිරින්ද පොලිසිය වෙත රැගෙන එමින් සිටියදී තිස්සමහාරාම යෝදකන්ඩිය ප්‍රදේශයේදී ප්‍රදේශීය සභා  සභාපතිවරයා තවත් පිරිසක් සමඟ පැමිණ පොලිසියට බලපෑම් කොට අත්අඩංගුවට පත් ජේ.සී.බී යන්ත්‍රයත් ට්‍රැක්ටර් 04 රැගෙන ගිය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තවත් පිරිසක් සමඟ පැමිණ කළහකාරීව හැසිරුණු බව පොලිසිය පවසයි.

 



අදහස් (2)

හොරෙන් පස් කෑපූ වාහන ප්‍රා.සභාපති රැගෙන ගිහින්

රාජුන් Thursday, 07 February 2019 10:14 PM

ඇයි ඉතින් අත් අඩංගුවට ගන්නෙ නැත්තෙ?

:       0       0

හම්බන්තොට රාජිකSaturday, 09 February 2019 06:46 AM

පොලිසියට පහරදී බලහත් කාරයෙන් රැගෙන ගියත් දේශපලන බලපැම්මත සිද්දිය පොලිස් ඉහල නිලධාරින් වග බලාගෙන ඇත අසරණ වී ඇත්තේ ගුටිකැ පොලිස් නිලධාරියා පමණි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site