(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න )
හෝමාගම මූලික රෝහලේ කාර්යාල සහයකවරයෙක්ට,රෝහලේ අපනශාලාවේ සේවකයෙක් පහර දුන්නැයි කියන සිද්ධියක් මුල් කරගෙන මේ වන විට රෝහල් පරිශ්‍රයේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන ඇතැයි වාර්තාවේ.
පහර දීමේ සිද්ධියට සම්බන්ධ ආපනශාලාවේ සේවකයා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සේවක පිරිසක් මේ පිළිබඳව පැමිණිලි කිරීම සඳහා රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයට ගොස් ඇතැයිද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.