සුමතිපාල දීයගහගේ
කොග්ගල සංචාරක හෝටලයක කාමරයක් තුළ මිය ගොස් සිටි ජර්මන් ජාතිකයකුගේ මළසිරුර සොයා ගෙන ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ආමින් කොෆේ නැමැති 62 දෙහැවිරිදි විදේශිකයෙකි.
පසුගිය 7 වැනි දා මෙම හෝටලයට පැමිණි මොහු එහි කාමරයක නවාතැන් ගෙන ඇති අතර මොහු අසනීප කීපයකටම පානය කළ බෙහෙත් වර්ගය කාමරයේ තිබි සොයා ගෙන ඇත.
මිය ගොස් ඇති විදේශීකයාගේ මළසිරුර කරාපිටිය ශීක්ෂණ රෝහලට ගෙන ගොස් තිබේ. මෙම විදේශිකයා හෘදයාබාධයකින් මිය යන්නට ඇතැයි පොලිසිය සැකපළ කරයි.
මියගිය ජර්මන් ජාතිකයාගේ මරණ පරික්ෂණය අද (12) කරාපිටිය ශීක්ෂණ රෝහලේ දී පැවැත්විමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
59
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
363
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෝටලයක දී ජර්මන් ජාතිකයෙක් මරුට