IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හිටපු කොස්තාපල්වරයකු මත්කුඩු සමඟ අත්අඩංගුවට

(ජේ.කේ.එල් . චාමින්ද)

වැඩ තහනමකට ලක්ව සිටින හිටපු පොලිස් කොස්තාපල්වරයකු හෙරොයින් මත්කුඩු සමඟ කොග්ගල සිංහ ධීවර ගම්මානයේ දී අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි වියේ පසුවන වදුරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු විද්‍යුත් ක්‍රමයට මත්කුඩු ජාවාරම් කිරිම සිදුකරන බව අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

සැකකරු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුන්රුත්ථාපන වූ අයෙකි.

මොහු සුරියවැව පොලිස් වසටම අනුයුක්තව සේවය කර ඇති අතර එහිදී පොලිස්  සැරයන්වරයකු අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මොහුගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය පවසයි.

සැකකාර පුද්ගලයා අද (30) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

 



අදහස් (0)

හිටපු කොස්තාපල්වරයකු මත්කුඩු සමඟ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site