(නවරත්න ගමගේ)
හිඟුරාන දමන මාර්ගයේ පැරණිගම ප්‍රදේශයේදී අද (25) සිදුවූරිය අනතුරකින් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දමන පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මංගලගම පොලිසියට අනුයුක්තව සේවය කළ විජේසුන්දර බණ්ඩාර නැමැති 52 හැවිරිදි අයෙකු වන අතර ඔහු දමන පොලිස් වසමේ මඩානගම ලිපිනයේ පදිංචි අයෙකි.
රාජකාරි නිමකොට නිවස බලා යමින් සිටියදී දමන දෙසට ගමන් කළ ලොරි රථයක පිටුපස ගැටීමෙන් බරපතල තුවාල ලබා පොලිස් සැරයන් වරයා දමන ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
2025 නොවැම්බර් මස 04
243
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2094
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිඟුරානේ අනතුරකින් පොලිස් සැරයන් මරුට