(එම් .සුසිල් ප්‍රියන්ත හා දයා සිරිල් ධම්මික )
හික්කඩුව නගර සභාව මගින් කොරෝනා වසංගතයෙන් කරකියා ගත නොහැකි අසරනව සිටින සිය බල ප්‍රදේශයේ පවුල් 5000 කට නොමිලයේ වියලි ආහාර පාර්සල් බෙදාදීම අද (30) උදැසන හික්කඩුව නගරාධිපති විනී කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ
එම වැඩසටහන ධීවරයින් වැඩිම ප්‍රමාණයක් සිටින හික්කඩුව මෝදර පටුවත ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd