රටේ සංහිඳියා යාන්ත්‍රණය නිර්මාණය කිරිම සඳහා අන්තර් ජාලය ඔස්සේ මහජනතාවට තොරතුරු ලබාදිය හැකි ක්‍රමවේදයක් සකස් කොට ඇතැයි සංහිඳියා ප්‍රවිචාරණ කාර්ය සාධක බළකාය කියයි.
www.scrm.gov.lk යන ත්‍රිභාෂාත්මක වෙබ් අඩවිය ඔස්සේ තොරතුරු ඉදිරිපත් කරයි.
ප්‍රජා ශාලා රැස්වීම්, ඉලක්ක කණ්ඩායම් සමඟ සාකච්ජා , මුහුනට මුහුණලා සිදු කරන සාකච්ජා මඟින් වවිධ පාර්ශවකරුවන්ගේ විද්වතුන්ගේ සහ මහජනතාවගේ අදහස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව බළකාය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd