ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකට ලක්වී මිය ගිය අමාත්‍ය සිවී ගුණරත්න, දෙහිවල ගල්කිස්ස හිටපු උප නගරාධිපති අනුර සිල්වා ඇතුළු 27 දෙනාගේ 14 වැනි ගුණ සමරුව නිමිත්තෙන් සිය නමක් උදෙසා සාංඝික දානමය පිංකමක් ගල්කිස්ස සුගත ධර්මායතනයේදී පැවැත්විණි.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ග්‍රේරු,බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා,දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග යන මහත්වරු ද ,මිය ගිය අයගේ ඥාතීහුද ,නාගරික මන්ත්‍රීවරු ද ඊට සහභාගී වුහ
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd