ලංකා නැව් සංස්ථාවට අයත් දෙවැනි නෞකාව වන සිලෝන් ප්‍රින්සස් නැව ප්‍රථම වරට කොළඹ වරායට අද (5) සේන්දු විය. නෞකාව දිගින් මීටර් 199.90 ක් වේ. පුත්තලම ලක්විජය විදුලි බලාගාරයට ගල් අඟුරු ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා යොදා ගනී.
මේ අතර වරාය නාවික හා සමුද්‍රීය විෂයට අදාල තොරතුරු සිංහල පාඨකයන්ට යොමු කිරිම සහ සංස්කෘතියක් ඇති කිරිම අරමුණු කරන කලම්බු මැරිටයිම් සඟරාවේ පිටපත වරාය හා නාවික කටයුතු ඇමැති අර්ජුන් රණතුංග මහතාට පිළිගැන්විණි.






COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.