( චමිල් රූපසිංහ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසරේ සිසුවියක නේවාසිකාගාරයේ තෙවැනි මහලින් වැටි රෝහල් ගත කළ බව පේරාදෙණිය පොලිසිය පවසයි.
මහියංගනයේ මාපාකඩ පදිංචි මෙම සිසුවිය ඊයේ ( 21) සිය නිවසින් පිටත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය වෙත පැමිණි ඇත.
ඊයේ (21) පස්වරු 6.00 ට පමණ රෙදි වැනිම සදහා එම ශාලාවේ තුන් වන මහලට පිටතින් ඇති කොරිඩෝවේ රෙදි වැලක් ගැට ගැසිමට යාමේදි මෙම අනතුරට මුහුණ පා ඇතැයි තොරුතුරු අනාවරණය වී ඇත.
විශ්ව විද්‍යාලයේ සිසුන් හා විශ්ව විද්‍යාල කාර්‍ය මංඩලය එකතුව ඇය පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩි දුර ප්‍රථිකාර සදහා මහනුවර මහරෝහලට මාරු කර යවා ඇත.
2025 දෙසැම්බර් මස 30
153
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
377
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සරසවි සිසුවියක් උඩුමහලෙන් වැටී රෝහලේ