ශිරාන් රණසිංහ
පාසල් දරුවන් රක්ෂණය කිරිමට ආරම්භ කළ ‘සුරක්ෂා’ රක්ෂණයට වෙන් කළ රුපියල් මිලියන 2700 ක මුදල ඉන්දීය රක්ෂණ සමාගමක ප්‍රතිරක්ෂණය කරමින් ජනතා මුදල් අවභාවිතා කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.
රාජ්‍ය ආයතනයක් රක්ෂණාවරණයක් ගැනීමේ දී කොමිස් මුදල් ලබා ගැනීමට නොහැකි වුවද මෙමගින් රුපියල් මිලියන 100 ක කොමිස් මුදල් ලබාගෙන ඇතැයි ද හෙළි වී ඇත.
අයවැය මගින් සුරක්ෂා රක්ෂණය සඳහා වෙන් කළ රුපියල් මිලියන 2700 ක මුදල ඉන්දීය රක්ෂණ සමාගමක ප්‍රතිරක්ෂණය කිරිමේ කිසිදු අවධානමක් නොමැතිව තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා රක්ෂණ සමාගම එක්ව ජනතා මුදලින් ඉන්දීය රක්ෂණ සමාගමක් පෝෂණය කර ඇතැයි ද හෙතෙම කීවේය.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
347
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘සුරක්ෂා’ වෙන් කළ මුදලුත් අවභාවිතා කරලා - ස්ටාලින්