IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුහු පාගමනක

ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා

 

දින නියමයක් නොමැතිව වසා දමා ඇති ගාල්ල උළුවිටිකේ පිහිටි රුහුණ විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය නැවත වහාම විවෘත කරන ලෙස සහ තවත් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින්  පාලකයන්ට බලකර පැවැත්වූ ශිෂ්‍ය උද්ඝෝෂණයක් සහිත පා ගමනක් අද (6) පැවැත්විණි.

උළුවිටිකේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය අසලින් ඇරඹී පාගමන ගාල්ල නගරය දක්වා ගමන් ගත් අතර රුහුණ විශ්ව විද්‍යාලීය සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය හා මහා ශිෂ්‍ය සංගමය එක්ව  මෙම පාගමන සංවිධානය කර තිබිණි.

 

 



අදහස් (1)

සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුහු පාගමනක

ravi Wednesday, 06 March 2019 12:07 PM

මොන හේතුවක් නිසා උනත් පයින් යන එක , ඇඟට ගුණයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 165 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 377 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site