(සම්පත් ප්‍රියනන්දන )
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුහු කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඔහින්න මංසන්ධියේ අද (14) දා දහවල් විරෝධතාවයක නිරත වුහ.
එම සිසුන් විවිධ සටන් පාඨ සහිත බැනර් සහ කටවුට් රැගෙන පැයක ආසන්න කාලයක් මෙලෙස විරෝධතාවයේ නිරත වුහ.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර නිදහස් කරන ලෙසත් විශ්වවිද්‍යාලයීය සිසුන්ට ඇහුම්කන් දෙන ලෙසත් ,ශිෂ්‍ය මර්ධනය නතර කරන ලෙසත් ඉල්ලමින් ඔවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වුහ.


2025 දෙසැම්බර් මස 04
259
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
400
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
387
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සබරගමු සිසුහු පාරට බසිති
Bamunuarachchi Thursday, 14 March 2019 09:53 AM
පනතට විරුද්ද වෙනවානම් අපෙත් මොරාල් සපෝට් එක දෙනවා. පනත ගෙනෙන්න ඕනේ ත්‍රස්තයින් දුටු තැන වෙඩිතියන්න. නෑ නෑ මරා දමන්න. සටන් කරන්න දරුවනී සටන් කොරන්නේ ඔබලා රටේ ජීව නාලියයි.