සම්පත් ප්‍රියනන්දන
සමාජිය විද්‍ය හා භාෂා පීඨයේ අතිරේක ප්‍රවේශය යටතේ සිදුකෙරෙන බදවා ගැනීම් කප්පාදුව වහා නතර කර ගන්නා ලෙස ඉල්ලා සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දොරටුව අභියස සත්‍යයග්‍රහයක් අද (13) දහවල් ආරම්භ කෙරිණි.
සිසුන්ට සිදුකර ඇති අසාධාරණ කිහිපයකට එරෙහි මෙම සත්‍යයග්‍රහය ආරම්භ කළ බව සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍යය සංගමගය පවසයි.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සබරගමුව සරසවි සිසුන් සත්‍යයග්‍රහයක