(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අඟුලාන සමුද්‍රාසන්න පාරේ නිවසකට කඩාවැදුණු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් එහි තිබූ මුදල් කොල්ලකා තවත් පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල කර පලා ගොස් ඇතැයි අඟුලාන පොලිසිය කියයි.
මෙම පිරිස කඩු පොලු අතැතිව මුහුණු ආවරණය කරගෙන නිවසකට ඇතුළු වී එහි සිටි පුද්ගලයකු සතුව තිබූ රුපියල් 17,000ක මුදලක් කොල්ල කා ඇතැයි පොලිසිය පවසයි.
ඒ අවස්ථාවේ නිවසට පැමිණි පුද්ගලයකුට ද ඔවුන් ආයුධවලින් පහර දී ඇත.
එම ස්ථානයේ තිබී පහරදීමට රැගෙන ආ පොල්ලක් ද පොලිසිය සොයාගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අඟුලාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සන්නද්ධ කණ්ඩායමක් පහරදී මුදල් කොල්ල කාලා