IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සූදූ පොළක් වටලා දෙදෙනෙක් අත්අඩංගුවට

 

 

 

ජයරත්න වික්‍රමාරච්චි

 

නවගත්තේගම හුරුළුවැව ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය බව කියන සූදු පොලක් වටළා සැකකරුවන් දෙදෙනෙකු සමඟ රුපියල් 2,300ක හා යතුරුපැදි 3ක් සැකපිට අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.

පොලීසිය අදාළ නිවස වටලන අවස්ථාවේදී එහි සිටි තවත් සැකකරුවන් පිරිසක් පළා ගොස් ඇති බවත් එහිදී පොලිස් බාරයට ගත් යතුරුපැදි එසේ පළාගිය සැකකරුවන්ගේ බවට සැකකරන බවත් පොලීසිය පවසයි.

 

 



අදහස් (0)

සූදූ පොළක් වටලා දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site