(අජන්ත කුමාර අගලකඩ)
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය සඳහා එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පශූ පර්යේෂන) වෛද්‍ය රංජනී හෙට්ටිආරච්චි මහත්මිය පත්කර ඇත.
ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන ඇය වසර 35 කට අධික සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරිනියෙකි.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ වෛද්‍ය කේ.ඩී ආරියපාල මහතා හදිසියේ අභාවප්‍රාප්ත වීම හේතුවෙන් එම ධූරය පුරප්පාඩු වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd