ඩී.ජී.සුගතපාල
රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස මහාචාර්ය සුජිව අමරසේන මහතා පත්කර තිබේ.
උප කුලපති තනතුරට පත්විමට පෙර ගාල්ල උළුවිටකේ පිහිටි සම සෞඛ්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා ළමා රෝග පිළිබඳ මහාචාර්යවරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd