( දීපාල් ද සිල්වා)
මාස කිහිපයකට පෙර ඉදුරුව ප්‍රදෙශයේ දි සංචාරකයකුට වෙඩිතබා බරපතල තුවාල සිදුකර පලා ගිය පුද්ගලයකු කේරල ගංජා කිලෝ දෙකක්, ටී56 ගිනි අවියක් ,ටී 56 පතුරොම් 30 ක් ත්‍රිරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
කරන්දෙනිය උතුරු මාගල පදිංචි පොඩි සුජිගේ ගෝලයකු වන එම පුදගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මාස තුනක පමණ කාලයක් ඇල්පිටිය කොට්ඨාශයේ නිතිය බලගැන්විමේ ඒකකයේ නිලධාරින් කළ විමර්ශනයකින් පසු ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සංචාරකයකුට වෙඩි තැබු පුද්ගලයෙක් ගිනි අවි සමඟ අත්අඩංගුවට
ravi Friday, 18 May 2018 09:47 AM
සංචාරකයෝ විදිහට .. සමහර අය ලංකාව බලා පැමිණෙන්නේ හෙරොයින් මිලදී ගැනීම සඳහා බව අපි ඉතා හොඳින් දැනගත යුතුයි .