(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය දූපත් සමූහයට අයත් වැඩිම සංක්‍රමණික ධීවර ප්‍රජාවක් වෙසෙන බත්තලංගුණ්ඩුව හා පල්ලියවත්ත ධීවරයෝ සිය ගම්බිම් කරා ගොස් ඇතැයි, කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා පවසයි.
කල්පිටිය දූපත්වල තත්ත්වය විමසා ඇලීමට කළ සංචාරයක දී මෙම කරුණු අනාවරණය වූ බව ඒ මහතා සඳහන් කරයි.
මෙම බොහෝ ධීවරයෝ මීගමුව හලාවත වැනි ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මේ වන විට කල්පිටිය ජැටිය ඔස්සේ දූපත්කරා මගීන් රැගෙන ගිය, මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ද නතර කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතේ රැකගන්න අවශ්‍ය මුලිකම දේවල් මේ දුපතේ තියනවානම්, පිටතින් කිසිවෙකුගේ පැමිණීම සිදු නොවෙනවානම්, කොරෝනා වෛරසයෙන් බේරී සිටීමට මේ දුපත තරම් සුදුසු තැනක් තවත් තියනවාද ?? මේ පිරිස ඉතාමත් ආරක්ෂාකාරී තැනක සිට ඉතාම අවදානම් ප්‍රදේශයකට ගිහින් තම ජීවිත අනතුරේ හෙලා ගන්නවා කියලයි මට හිතෙන්නේ !