(නිසංකා සන්දීපනී)
අද (10)පස්වරු 5.50ට මරදානේ සිට මාතර දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ උතුරු කලුතර වස්කඩුව ප්‍රදේශයේදීය.
මේ හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd