IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැලිසර කඳවුරේ සිට පැමිණි තවත් නාවික සෙබලු දෙදෙනෙක් පී.සී.ආර්. පරීක්ෂණයට

(ප්‍රින්ස් රත්නායක )

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පැමිණි නාවික සෙබලුන් අතරින් තවත් සෙබලුන් දෙදෙනෙක් පී.සී. ආර් පරීක්ෂණ සඳහා රත්නපුර ශික්ෂණ රෝහළ වෙත යොමුකර ඇත.

එම සෙබලුන් බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයට අයත් බුලත්ගම පදිංචිකරුවෙක් වේ. එම නාවික භටයා අද 26 වැනිදා පීසීආර් පරීක්ෂණයට ගෙන ඇති අතර එහි වාර්තාව අද පස්වරුවේ ලබා දීමට නියමිත බව  බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නූර්දීන් රිෆයිඩීන් මහතා සඳහන් කළේය.
 
ඉඹුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයට අයත්  වේරගොඩ පදිංචි නාවික සෙබලා ද අද 26 වැනිදා රත්නපුර ශික්ෂණ රෝහළේදී පී.සී. ආර් පරීක්ෂණයට මුහුණ දුන් අතර ඔහුගේ පරීක්ෂණ වාර්තා ද 26 පස්වරුවේ ලැබීමට නියමිත බව ඉඹුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ආනන්ද මංජුල ගොඩගේ මහතා පැවසීය. 



අදහස් (1)

වැලිසර කඳවුරේ සිට පැමිණි තවත් නාවික සෙබලු දෙදෙනෙක් පී.සී.ආර්. පරීක්ෂණයට

rasika Sunday, 26 April 2020 11:32 AM

දැන්වත් නිලදාරීන් හොදට හිතන්න. ඉතාලියේ දොස්තරලා 150 වැඩි ප්‍රමාණයක් මියදුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site