ක.ගකරුණාරත්න
වැලිකන්ද, රුවන්පිටිය ප්‍රදේශයේ පාළු ස්ථානයක තිබී පුද්ගල මළ සිරුරක් අද (7) උදේ හමුවූ බව වැලිකන්ද පොලීසිය කියයි.
මියගිය පුද්ගලයා වැලිකන්ද, අසේලපුර අංක 52 ලිපිනයේ පදිංචි 63 හැවිරිදි එල්.පී.පියරත්න නැමති තිදරු පියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd