(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සේවිකාවන් විසින් පැවැත්වූ උද්ඝෝෂණයක් කොළඹ කොටුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 3 වන දොරටුව ඉදිරිපිටදී අද (25) පැවැත්විණි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනත් රටකට විකුණා දැමීමේ උත්සහයක් ඇති බවත් එය වහා නතර කරන ලෙස ඉල්ලමින් මොවුහු මෙලෙස උද්ඝෝෂණයේ නිරත වෙති.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ ජාතික ව්‍යාපාරය මගින් මෙය සංවිධානය කර තිබිණී.
උද්ඝෝෂණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සහ විවිධ සටන් පාඨ කියමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරතව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd