අනීෂා මානගේ
වීරකැටිය බැඳිගම තිරාවල ප්‍රදේශයේ දී තිදරු පියකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළේ යැයි කියන සැකකරුවන් දෙදෙනකු ත්‍රී රෝද රථයකින් පලා යමින් සිටියදී වීරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා වීරකැටිය බැදිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුහු ඥාතී සහෝදරයින් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය වූ තොරතුරු අනුව ඝාතනයට උපයෝගී කරගත්තේ යැයි සැකකරන පිහියක් සහ යකඩ පොල්ලක් පොලිසිය විසින් සොයා ගනු ලැබීය.
සැකකරුවන් පලායාමට උපයෝගී කරගත් ත්‍රී රෝද රථයද පොලිස් බාරයට ගෙන තිබේ.
වීරකැටිය බැඳිගම තිරාවල ප්‍රදේශයේ අතුරු මාර්ගයක යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී පුද්ගලයකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබිණි.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
714
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වීරකැටිය ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට