IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වයඹ පළාතේ පාසල් සිසුන්ගේ පැමිණිම පහතට


 
 
ලලිත් නවරත්න
 
දිවයින පුරා ක‍්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සියලූ පද්ධතීන්ගේ වැඩවර්ජනය තාවකාලිකව නවතා දැමුව ද වයඹ පළාතේ පාසල්වල කාර්යාලවල ගුරුභවතුන් කාර්යාල නිළධාරීන් පැමිණියත් පාසල් සිසු දරුවන්ගේ පැමිණීම 90% පමණ පහත වැටී ඇති බව එම පාසල් ප‍්‍රධානින් පවසයි. 


අප පාසල් කීපයක කළ සංචාරයකදී මෙම තොරතුර අනාවරණය කරගත හැකි විය. මේ හේතුවෙන් වයඹ පළාතේ උසස් පෙළ සිසු දරුවන්ගේ වාර විභාගයේ අදට නියමිත සාමාන්‍ය ඉංග‍්‍රීසි ප‍්‍රශ්න පත‍්‍රය සහ 2, 3, 4, 5 ශ්‍රේණිවල දෙවැනි වාර පරීක්ෂණයේ අදට නියමිත විෂයන් ද කල්දැමීමට සිදුවන බව එම පාසල් ප‍්‍රධානින් පවසයි. 


6, 7, 8, 9 වාර විභාගය අද (25) දිනයෙන් අවසන් විය. බහුතරයක් පාසල්වල සිසුදරුවන්ගේ පාසල් පැමිණීමේ ප‍්‍රතිශතය 10% ත් වඩා අඩු බවක් දැකගත හැකි වුවත් ගුරුභවතුන්ගේ පැමිණිම සාමාන්‍ය පරිදි  සිදුවී ඇති බව එම පාසල් ප‍්‍රධානින් පවසයි.



අදහස් (0)

වයඹ පළාතේ පාසල් සිසුන්ගේ පැමිණිම පහතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site