(රොෂාන් දිලිප් කුමාර)
නිධානයකින් ගත් බවට පවසමින් ව්‍යාජ රත්තරන් ගුලි තොගයක් සූරියවැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමට යෑමේදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ ව්‍යාජ රත්තරන් ගුලි 3000 ක් අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය පවසයි.
සැකකරුවන් මුදල් වංචා කිරීම් රැසක නිරත වී තිබෙන බව පොලිස් ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇති බවත් ඔවුහු ගාල්ල සහ අනුරාධපුර ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd