බිමල් ශ්‍යාමන් ජයසිංහ
රුපියල් හය ලක්ෂයකට ආසන්න ව්‍යාජ මුදල් නෝට්ටු හා මුද්‍රණය කිරිමේ උපකරණ සදඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි.
බියගම පාර පේරගස් හන්දියේ දී යතුරුපැදියකින් යමින් සිටියදී මෙම පුද්ගලයා සන්තකයේ තිබි ව්‍යාජ පන්දහසේ නෝට්ටු 38 සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මහර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd