IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ව්‍යාජ අංක තහඩු යෙදූ කැබ් රථ හිමිකරු - රියදුරු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
බණ්ඩාරගම - බොල්ගොඩ ප්‍රදේශයේදී මහවැලි සංවර්ධන අධිකාරියට අයත් කැබ් රථයක ලියාපදිංචි අංකය ව්‍යාජ ලෙස සැකසූ එම වාහනයේ හිමිකරු සහ රියදුරු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස රථවාහන අංශය කියයි.
 
පානදුර කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන් එම ප්‍රදේශයේ රථ වාහන නඩු ලබාගැනීමේ නිරතව සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
 
වාහනයේ හිමිකරු ව්‍යාජ අංක තහඩු සවිකර පානදුර අලුබෝමුල්ල පදිංචි පුද්ගලයකුට රුපියල් 400,000ක මුදලකට උකස් කර ඇති බවත් එම වාහන අංකවලට ව්‍යාජ ආදායම් බලපත්‍රයක් ද සාදා ඇති බවත් අනාවරණය වී ඇත.
 
මූල්‍ය ආයතනයකට කල්බදු ගෙවීමට ඇති බැවින්  ව්‍යාජ අංක තහඩු යොදා ව්‍යාජ ආදායම් බලපත්‍ර සැකසූ බව හිමිකරු පොලිසියට පවසා තිබේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ව්‍යාජ අංක තහඩු යෙදූ කැබ් රථ හිමිකරු - රියදුරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 549 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site