IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වෑන් රිය ඉවතට පනී : රියදුරු මරුට

(ඔගස්ටින් ප්‍රනාන්දු)                   

නවගත්තේගම ආණමඩුව මාර්ගයේ ගමන් ගත්  වෑන් රථයක් පාරෙන් ඉවතට පැන අසල ගසක හැපී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලද වෑන් රථයේ රියදුරු මියගොස් ඇතැයි  බව ආණමඩුව පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ ආණමඩුව සමගි උදාගම විසු සෙල්ලදුර ආනන්ද බාලන් (39) පුද්ගලයෙකි.

මිය ගිය අය වෑන් රථයක් පදවා ගෙන නවගත්තේගම සිට ආණමඩුව දෙසට ගමන් කරමින් සිටි අතර තල්ගස්වැව විදුහල අසල දී වෑන් රථය පාලනයෙන් තොරව පාරෙන් ඉවතට පැන ගොස් අසළ තිබූ ගසක වැදී අනතුරට පත්ව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ දි අනතුරට පත් රථයේ රියදුරු හැරෙන්නට අන් අයෙකු සිට නැති බවත් සිද්ධිය සම්බන්ධයෙන්  ආණමඩුව පොලිසිය පරික්ෂණ පවත්වයි.

.



අදහස් (0)

වෑන් රිය ඉවතට පනී : රියදුරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site