(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ප්‍රියානි මංගලිකා)
ආණමඩුව වල්පාළුව ලීකොළ වැව ප්‍රදේශයේදී වන අලි පහරකින් අද(2) පුද්ගලයකු මියගොස් ඇතැයි ආණමඩුව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ ලී කොලවැව පදිංචි 55 හැවිරිදි ඒ.එච්.එම්. දයාරත්න නැමති දෙදරු පියෙකි.
සිද්ධියෙන් පසු කෝපයට පත් ප්‍රදේශවාසීන් ආණමඩුව වල්පාළුව මාර්ගය වසා දමා විරෝධය මතුකර තිබූ අතර, වනජීවි නිලධාරීන් හා ආණමඩුව පොලිසිය රාත්‍රියේම පැමිණ මාර්ගය විවෘත කිරීමට උත්සාහ කර ඇත. එය ව්‍යර්ථ වීම හේතුවෙන් අද උදෑසන නැවත පොලිසිය මැදිහත්ව මාර්ගය විවෘත කර ගමනාගමනයට ඉඩ සකසා තිබිණි.
වල්පාළුව ඇතුළු ප්‍රදේශවල අලි 10 - 15 ත් අතර රංචුවක් සැරිසරමින් වගා වනසමින් සිටින බව ගම්මු පවසති.
2025 නොවැම්බර් මස 04
236
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2092
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වන අලි පහරදීමකින් දෙදරු පියා මරුට