IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වන අලියකුගේ මළ සිරුරක්

(දියතලාව - ඩී.කේ.රත්න)

තණමල්විල උඩවලව මාර්ගයේ 13 කණුව අසල උඩවලව රක්ෂිතයේ තිබී අභිරහස් අන්දමින් මියගිය වන අලියකුගේ මළ සිරුරක් අද (04) උඩවලව වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.

වසස අවුරුදු 4ක් පමණ  වන අභිරහස් අන්දමින් මියගිය වන අලියකුගේ මළ සිරුරක් මෙසේ වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

ප්‍රදේශවාසී පුද්ගලයෙකු විසින් ලබාදුන් තොරතුරකට අනුව මෙම වන අලියාගේ මළසිරුර වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

මෙම වන අලියා මියයෑමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත.  මෙම වන අලියාගේ මරණ පරීක්ෂණය වනජීවී පශු වෙද්‍ය නිලධාරීන් විසින් සිදුකිරීමට නියමිතය.

තණමල්විල පොලිසියේ නිලධාරීන් සහ උඩවලව වනජීවී කාර්යාලයේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.



අදහස් (0)

වන අලියකුගේ මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 217 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site