IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විනයගරුකව කටයුතු කරන්නැයි පන්නල සභාපති ඉල්ලයි


 
                          
(හේමලතා ඩී හේවගේ )       

                
විදුලි පහන් 5000 ක් විතර හදන්න තියෙනවා. පාරවල් රුපියල් කෝටි හතරක හතර හමාරක විතර හදන්න තියෙනවා. දවසකට විදුලි පහන් 30 - 35 ක් වගේ ප්‍රමාණයක් පමණයි හදන්න පුලුවන් වෙන්නේ. ඔබතුමාලා තමයි මේ කටයුතු නිසි ලෙස වෙනවාද බලන්න ඕනෑ. නැත්නම් මේවා හොර පාරේ යන්න පුලුවන් යැයි පවසමින් පන්නල ප්‍රාදේශිය සභාවේ සභාපති රංජිත් ලංසකාර  පැවසීය.

පන්නල ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී මංගල සභා රැස්වීම පැවැත්වු අතර 45 දෙනෙකුගෙන් සමන්විත මන්ත්‍රී මණ්ඩලය සඳහා කාන්තා මන්ත්‍රීවරියන් 10 දෙනෙකුද  පත්වී ඇති නිසා විනයගරුකව කටයුතු කරන ලෙසත් ජනතාව ලබාදුන් වරප්‍රසාදය ගෞරවයෙන් භුක්ති විඳින ලෙසත් එහිදි සභාපතිවරයා සියලුම මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.



අදහස් (0)

විනයගරුකව කටයුතු කරන්නැයි පන්නල සභාපති ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site