(ඩි.කේ.රත්න )
ඌව පරණගම මොරගොල්ල ගල්ගේවත්ත ප‍්‍රදේශයේ නිවසකදී අද (5) විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතයි ඌව පරණගම පොලීසිය පවසයි.
ගල්ගේවත්ත , වැලිමඩ , ලිපිනයේ පදිංචි බන්දුල මාතර බඩල්ලගේ නැමති 38 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ විදුලිසැර වැදීමෙන් මිය ගොස් තිබේ.
නිවසේ අලූත්වැඩියා කටයුත්තක් සිදු කරමින් පවතින අතරතුර මෙම පුද්ගලයා එම නිවසේ විදුලි බල්බයක් සවි කිරීමට යාමේදී මෙසේ විදුලිසැර වැදී ඇතැයි පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වන විට වැලිමඩ මූලික රෝහලේ තැන්පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
59
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
363
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට