(සුමතිපාල දීයගහගේ සහ දීපාල් ද සිල්වා )
කරන්දෙණිය මඩකුඹුර ප්‍රදේශයේදි වල් ඌරන් මැරීමට යොදා තිබු විදුලි රැහැනක පැටලි විසි දෙහැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇතැයි කරන්දෙණිය පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ තොම්මයා හකුරු රංජිත් සුරංග නැමැති අවිවාහක කරුණයෙකි.
කරන්දෙණිය මඩකුඹුර ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්පෝමරයක් අසළ කුඹුරු යායක් මැදින් ඇද තිබු අනවසරවිදුලි රැහැනේ පැටලී මොහු මිය ගොස් ඇති බව මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණයවී ඇත.
කරන්දෙණිය පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd