IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වෙඩි තබා බියගන්වා රන් භාණ්ඩ කොල්ලකයි

(ලසන්ත නිරෝෂණ පෙරේරා )              
         
කහවත්ත ඇන්දාන මාර්ගයේ  යායින්න කොවිල අසළ  වෙළෙඳසැලකට කඩා වැදු  දෙදෙනෙකු අද(13) ගිනි අවියකින් වෙඩි තබා එම වෙළෙඳසැලේ සිටි මව සහ පුතු බියගන්වා පවුම් තිහක රන් භාණ්ඩ කොල්ලාකා පලා ගොස් තිබේ.                                                        
වෙළෙඳසැලේ සිටි මව සහ පුතුගේ පළදා සිටි රන් භාණ්ඩ මෙලෙස කොල්ලකා තිබේ.                                      

යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා ළඟ තුවක්කුවක් සහ මන්නා පිහියක් තිබු බව වෙළෙඳසැලේ සිටි මව සහ පුතු පොලිසියට පවසා ඇත.    වෙළෙඳසැල පවත්වාගෙන ගිය කාන්තාවගේ ගෙලට පිහියක් තබා  පසුව වෙළෙඳසැල ඉදිරිපිටදි වෙඩිල්ලක් තබා බිය ගන්වා තිබේ.      

එම වෙඩිල්ල තබා ඇත්තේ අහසට බව පරීක්ෂණවලදි හෙළි වී තිබේ.  



අදහස් (0)

වෙඩි තබා බියගන්වා රන් භාණ්ඩ කොල්ලකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 714 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site