(ශාන්ත චන්ද්‍රසිරි)
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ, වටගොඩ දුම්රිය ස්ථානයේ දී පුද්ගලයකු දුම්රියට හසු වී අද (26) දහවල් මියගොස් ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
බදුල්ලේ සිට කොළඹ බලා යමින් තිබු පොඩිමැණිකේ දුම්රියට වටගොඩ දුම්රිය ස්ථානයේ දී මෙම පුද්ගලයා හසුවී ඇති බවත් මෙතෙක් ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගෙන නැති බවත් පොලීසිය කියයි.
මෙම පුද්ගලයා අවුරුදු 45 ත් 50 ත් අතර වයසේ පසුවෙතැයි විශ්වාස කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd