සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් පසුගිය සිකුරාදා (25) දමාම් අල් ශෆෙක් අල් බරෙක් උත්සව ශාලාවේදී ළමා වැඩසටහන් මාලාවක් පැවැත්විණි.
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා පොල්තෙල් පහන දැල්වීමෙන් පසු ළමා චිත්‍ර ප්‍රදර්ශනය සහ හැකියා එළි දැක්වීමේ වේදිකාගත විණි.
නැටුම්,ගැයුම් වලින් සමන්විත වු මෙම ප්‍රසංගය මධ්‍යම රාත්‍රී පමණ වනතෙක් පැවත්විණි. මෙම ප්‍රසංගයට සහභාගි වු දරු දැරියන්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීම තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd