IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලක් තනාපති සෞදි කුමරෙක් හමුවෙයි

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් හුසේන් මොහොමඩ් මහතා සහ සෞදි අරාබියේ නියෝජ්‍ය ඔටුන්න හිමි මුක්රින් කුමාරයා අතර හමුවක් පසුගිය සදුදා ජෙඩා නුවරදී සිදිවු බව සෞදි පුවත් පත් වාර්තා කරයි.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සිදුවූ මෙම ද්වි පාක්ෂික සාකච්ඡාවේ ප්‍රධාන පරමාර්ථය වුයේ දෙරට අතර මිත්‍රශීලී බවත් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වස් දෙරටෙහිම ව්‍යාපාරික ප්‍රජාව උනන්දු කිරීම බවත් සදහන්ය,
ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් හුසේන් මොහොමඩ් මහතා විසින්  නියෝජ්‍ය ඔටුන්න හිමි මුක්රින් මහතා වෙත  සංචාරක ව්‍යාපාරයත් වසර 26 ක සිවිල් යුද්දය 2009 නිමාවීමෙන් පසු ශ්‍රී ලංකාව විශාල සංවර්ධනයක් ලබා ඇති බවත් පුබුදින ශ්‍රී ලංකාවේ සුන්දරත්වය දැක බලා ගැනීමට ආරාධනා කළ අතර දැනටමත් සෞදි අරාබියා පුරවැසියන් නිවාඩු ගතකිරීමට විශාල වශයෙන් ශ්‍රී ලංකාවට  පැමිණෙන බවද  සෞදි අරාබියානු පුරවැසියන් සදහා නිසි ආරක්ෂාව සහ නිදහස ශ්‍රී ලංකාවෙන් ලබා ගතහැකි බවද තානාපතිවරයා පැවසීය.මෙම සාකච්ඡාව විවිද මාතෘකා කිහිපයක් ඔස්සේ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.
ශ්‍රී ලංකා තානාපති හුසේන් මහතා ශුද්ධවූ දේවස්ථාන දෙකෙහි භාරකාර අබ්දුල්ලා රජතුමාට විශේෂ ස්තුතිය පිරිනැමීය.

 1408985601390326900

 


 



අදහස් (0)

ලක් තනාපති සෞදි කුමරෙක් හමුවෙයි

සරත් පියසේන Friday, 26 December 2014 05:55 AM

ඔබේ වගකීම හොඳින් ඉටු කරන්න. ජයවෙවා.! (ර)

:       0       0

සුමිත් Wednesday, 27 August 2014 01:38 PM

ඉතාම අගය කළයුතු ක්‍රියාවක්. රටවල් අතර හොද සම්බන්ධතාවයක් පවත්වා ගැනිම රටක ,රජයක වගකීමක් (නදී)

:       0       0

මෝහම්මෙඩ් ඛාන් Wednesday, 03 December 2014 09:58 AM

හොද දෙයක්. ඔය අතරට අපේ රටේ සේවිකාවන්ට සෞදි වල තියෙන කරදර ගැන කතා කරොත් තව හොදයි නේද.(ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site