සෞදි අරාබියේ දමාම් අයි ඩි ජි සී ආයතනය ප්‍රථම වරට සංවිධානය කරන මහා ක්‍රිකට් තරගාවලිය ජුනි 6 සහ ජුනි මස 13 වැනි දිනයන්හි දමාම් ගුවන්තොටුපොළ ආසන්නයේ සෆාරි ක්‍රීඩාංගනයේදී පවත්වන බව සංවිදායක මණ්ඩලය පවසයි අදියර දෙකකින් පැවැත්වීමට සංවිධානය කර ඇති මෙම තරගාවලියේ පළමු වටය ජුනි හයවැනිදාත් පැවැත් හයවැනි අවසන් තරගය ජුනි 13 වැනි සිකුරාදාත් (සවස 6.00 ) සිට පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලාංකිකයින් හට පමණක් සහභාගි වියහැකි මෙම තරගාවලිය සදහා ඕනෑම් කණ්ඩායමකට සහ ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට තරගකළ හැකි අතර කිසිදු මුදලක් අය නොකරනබව අයි ඩී ජි සී ආයතන ප්‍රකාශකයෙක් පැවසීය ත්‍යාග සහ සහතික පත් එම ආයතනයේ අනුග්‍රහයෙන් ජුනි 13 දින දමාම් සෆාරී ක්‍රීඩා පරිශ්‍රයේදී පිරිනමන බවද දන්වයි. වැඩිවිස්තර දැනගැනීම සහ අයදුම්පත් සදහා 0558261260 රොෂාන් ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් දමාම් අමතන මෙන් දන්වා සිටී.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලක් ක්‍රිකට් සෞදියේදී