(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 35කට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පිළියන්දලදී අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අත්තිඩිය පදිංචි 56 හැවිරිදි අයෙකි.
සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd