බිමල් ශ්‍යාමන් ජයසිංහ
ප්‍රදේශ රැසක සොරකම් හා කොල්ලකෑම් රැසක් සිදුකළ කල්ලියකට සම්බන්ධ කාන්තාවක් සහ පුද්ගලයන් තිදෙනෙකු රුපියල් ලක්ෂ විස්සකට ආසන්න යතුරුපැදි, ත්‍රි රෝද රථ හා රන් භාණ්ඩ සමඟ අද (08) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය පවසයි.
එම කල්ලිය සොරාගත් යතුරුපැදි 5ක්, ත්‍රිරෝද රථයක්, රන් මාල තුනක්, ජංගම දුරකථන 5ක්, අත්පළඳනා දෙකක් සහ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2150ක් පොලිසිය බාරයට ගෙන ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලක්ෂ 20 කට බඩු සොරා ගත් කතක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට