(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පයාගල මස්සලදී සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් 100,000ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
එම මෝටර් රථයේ තිබී කේරල ගංජා කිලෝ එකයි ග්‍රෑම් 50ක් පොලිසිය සොයාගෙන ඇත.
බේරුවල ධීවර වරායේ ධීවරයන්ට විකිණීම සඳහා මෙම කේරල ගංජා තොගය රැගෙන යමින් සිටි බව ප්‍රශ්නකිරීමේදී හෙළි වූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු බේරුවල පදිංචිකරුවෙකි.
බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


2025 දෙසැම්බර් මස 04
60
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
364
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂයක කේරල ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට