(ඩබ් ඒ පියතිලක)
හිගුරක්ගොඩ පිංපාර ප‍්‍රදේශයෙන් නිවසක තිබි ඉතාලියේ නිෂ්පාදිත ස්වයංකි‍්‍රය රිවොල්වරයක් සමඟ පුද්ගලයෙකු (13) දින පෙරවරුවේ අත්ඩංගූවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කඑතන්ත‍්‍රිගේ ප‍්‍රසාද් පද්ම කුමාර (30) විවාහක අයෙකි.
පෞද්ගලික ආයතනයක රැකියාවක් නිරතවන අතර පොලිසියට ලද තොරතුරක් අනුව නිවස පරික්ෂා කිරිමේ ඇදුම් දමන අල්මාරිය තුල සඟවා තිබියදි සොයාගත් බවයි. මෙම පුද්ගලයාගේ දිවුලපිටිය ප‍්‍රදේශයේ පදිංචිව සිටින සහොදරා සතුව තිබි තමන් ඉල්ලාගත් බව පොලිසියට පවසා තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd