IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රාවණාඇල්ල අභයභූමියේ ගෝනෙකු මැරූ දෙදෙනෙකු දැලේ

සමන් පාලිත නානායක්කාර

ඇඳිරිනීතිය පැවතිය දී  රාවණාඇල්ල අභයභූමියට අවසරයෙන් ඇතුලත් ව  දැවැන්ත ගෝනෙකු මරා මස් කළ බව කියන  ප්‍රධාන සැකකරු අත්අඩංගුවට  ගැනීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව රාවණා ඇල්ල  වනසත්ව අඩවි ආරක්ෂක  ඩී. එම්. වයි.අයි.  බණ්ඩාර මහතා අද (6) පැවසීය. 

රාවණාඇල්ල අභයභූමියට ඇතුළු වී  ගෝනෙකු මරා  මස් කර කිලෝ 34ක් රැගෙන යමින් සිටි දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගත් බව ද ඒ මහතා කීය.

මස් තොගය  වනජීවී නිලධාරීන්ට හසු වන විට ප්‍රධාන සැකකරු ගිනි අවිය ද  රැගෙන   පලාගිය   බවත් ඔහු හඳුනාගෙන ඇති බවත් බණ්ඩාර මහතා පැවසීය. 

රාවණාඇල්ල වනජීවී  කාර්යාලයේ වනසත්ව  අඩවි ආරක්ෂක  බි.එම්.අයි.   බණ්ඩාර, වනසත්ව  නියාමකවරුන්   වන  පී .එච්. සම්පත්  ඩී. ජේ.එස්. නිශාන්ත  ඔ. රංජිත්,  ඒ.එම්.ඒ. සමීර යන මහත්වරු මෙම වැටලීම  කළහ .



අදහස් (1)

රාවණාඇල්ල අභයභූමියේ ගෝනෙකු මැරූ දෙදෙනෙකු දැලේ

ranjith Tuesday, 07 April 2020 01:22 AM

ස්වභාව ධර්මය විනාශ කරන මෙවන් පුත්ගලයනට මරණ දඩුවම දිය යුතුය. අද වෙලා තියෙන විනාසය පරිසරයට කරන හානි නිසා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site